gratitude කළගුණ සැලකීම

කළගුණ සැලකීම අග්‍රගණ්‍ය සාරධර්මයකි.
උතුම් පුණ්‍යකර්මයක් වන " ආපසු තමන්ට කිසිවක් අපේක්ෂා නොකර ලබා දෙන හෝ දියහැකි දෙය" මනාව අර්ථගත්නවමින් "අපට සිය ජීවිත ආදර්ශයෙන් පෙන්වා දෙන බී.එම්.ගුණතිලක වෛද්‍යතුමා වෙනුවෙන් අංශුමාත්‍ර වූ දෙයක් හෝ අපි කරමු," යි සාකච්ඡා කරගත් පිරිසක් තුඹගොඩ සුදර්ශනාරාම විහාරාධිපති අතිපූජ්‍ය බළන්ගොඩ පියනන්ද නායක හිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි සංවිධානය කළ දානම්‍ය පුණ්‍ය කර්මයේ අසිරිමත් අවස්ථා
දිනය 2013.02.16 දින පෙ.ව. 10.30
පෙ.ව. 11.00 සිට මධ්‍යාහ්න 12.00
සියලු සෙසු සේයා සටහන් සඳහා යන්න




No comments:
Post a Comment